DICTA LMS

DUELLO ICT ACADEMY

DUELLO ICT ACADEMY - SMART LMS

ඩිජිටල් අනාගතයට මුලපුරන
DICTA ICT Learning Management System

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේශයේ සියලුම පාඩම් මාලා, වීඩියෝ සහ සටහන් එකම තැනකින් ලබාගන්න.

6 - 11
ශ්‍රේණි (Grades)
36+
ප්‍රධාන මාතෘකා
100%
විෂය නිර්දේශිතයි
3
භාෂා ත්‍රිත්වයම

විෂය මාලාව හා ශ්‍රේණි (Syllabus Grades)

ඔබට අවශ්‍ය ශ්‍රේණිය මත ක්ලික් කර අදාළ පාඩම් මාතෘකා පරීක්ෂා කරන්න.

DUELLO ICT ACADEMY - GALGAMUWA

හෙට ලොව දිනන තාක්ෂණික දැනුමෙන් ඔබේ දරුවා සන්නද්ධ කරන්න!

වසර 15කට අධික අත්දැකීම් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ICT අධ්‍යාපන ආයතනයක් වන DUELLO ICT Academy හි නවතම ස්මාර්ට් පන්ති කාමර සහ LMS තාක්ෂණය සමඟ සම්බන්ධ වන්න.

වන්නිනායක ජාතික පාසල අසල, ගල්ගමුව
077 495 3792 / 078 495 7792
www.duelloicta.com වෙත යන්න